Colombo Today Local News

මෙන්ඩිස්ට අසුබ ආරංචියක්

නොවැම්බර් 30 වනදාට පෙර හිඟ බදු ගෙවීමට අපොහොසත් වුවහොත් ඩබ්.එම්. මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවන බව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත.

රුපියල් බිලියන 3.5ක එකතු කළ අගය මත බදු නොගෙවීම මත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එම සමාගමට එරෙහිව අධිකරණයේ නඩු පවර තිබින.

ඊට අදාල අධිකරණ තීන්දුව අනුව කටයුතු නොකිරීම මත මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්‍ෂ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු දෙදෙනකු මාස හයක සිර දඬුවම් නියම කර බන්ධනාගාර ගත කර තිබේ.

Related posts

“ලංකාවේ බල පෙරළිය සුමට ලෙස සිදුව තිබෙනවා. වෙනස විශිෂ්ඨයි” – මූන්ගෙන් නොසෑහෙන්න පැසසුම්

colombotoday

අප්‍රේල් තෙක් අඛණ්ඩව විදුලිය සැපයීමට සැලසුම්

colombotoday

විරෝධතාවයට අවසර නොදීමට පොලීසියෙන් කියන හේතු මෙන්න

Admin

අර්තාපල් ආනයන බද්ද වැඩි කෙරේ

colombotoday

කොන්ද පණ ඇතිව තීරණයක් ගනු, අන්තවාදීන් පන්නනු ! කලාකරුවෝ ඇතුළු මහ පිරිසක් ජනපති නිවස ඉදිරිපිට උද්ඝෝෂණයේ…

colombotoday

2022 වසරේ පළමු භාගයේ මිලියන තිස් දාහක බෝග සත්තුන් විනාස කරලා

Admin