Colombo Today Local News

මාස 6න් හොරා කෑ ධනය ගේනවා

දැන් කෑ ගහන අය තව මාස හයකින් හිර ගෙදර කූරු ගණන් කරන බව සහතික කොට කිව හැකි යැයි ජාතික ජන බලවේගයේ නලීන් හේවගේ පවසයි.

හොරු ඇල්ලුව ද උගන්ඩාවේ සල්ලි ගෙනාව ද කියා කෝචෝක් කළ ද ප්‍රමාදයට හේතුව මැතිවරණ කාල සීමාවක් නිසා ඇතැම් පත්කිරීම් කිරීමට මැතිවරණ කොමිසම හරස් වීම මිස තමන්ගේ ප්‍රමාදයක් නොවන නිසා බව ඔහු අවධාරණය කරයි.

තව මාස හයක් ඇතුළත ජනතාවගෙන් හොරකම් කළ හැම සතයක් ම සහතික වශයෙන් ම නැවත ජනතාවට ලබා දෙන බව නලින් හේවගේ ප්‍රකාශ කරයි.

ජාතික ජන බලවේග ජනහමුවක් අමතමින් ඔහු මේ බව කීය.

Related posts

නිවාස 12ට පැන කොල්ලකෑ මත් ලෝලියා පොලිස් දැලේ

colombotoday

රටම බලා සිටින තීන්දුව 5ට….

colombotoday

එජාප සභාපති මලික් සමරවික්‍රම ඉල්ලා අස්වෙයි

colombotoday

ආර්ථික බංකොළොත් වෙන්න හේතු අහන්න කබ්රාල් කැඳවයි

Admin

අවුරුදු සමයේ දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ වලට ලංගම ඩිපෝවලින් ඉන්ධන..

colombotoday

රනිල් අගමැති කරන්නෑමයි ජනපති කීවා… ඒවා කොහෙද රනිල් අගමැති නොකර බෑ…

colombotoday