Colombo Today Local News

මහින්දගේ ආරක්ෂාව 2/3ක් කපලා

දින දෙකක් ඇතුළත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව 2/3කින් අඩු කර ඇතැයි පොදුජන පෙරමුණේ නීතීඥ මනෝජ් ගමගේ පවසයි.

යුද්ධය අවසන් කළ නායකයා ලෙස අසීමිත ජීවිත තර්ජන ඇති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක වාහන මෙයට පෙර ඉවත් කළ බවත් අනතුරුව ආරක්ෂක නිලධාරීන් ද ඉවත් කර ඇති බවයි.ඔහු අවධාරණය කළේ නිසි ආරක්ෂක ඇගයීමකින් තොරව අත්තනෝමතික ලෙස ගත් මෙම තීන්දුව නිසා හිටපු ජනාධිපතිවරයාට යම් අනතුරක් සිදුවුවහොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතු බවයි.

ඊයේ(31) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් මනෝජ් ගමගේ මේ බව කීය.

Related posts

අයවැයේදී ආණ්ඩුව පෙරලීම – විකල්ප අයවැයක් සැදීම PB ජයසුන්දරට පවරලා !

colombotoday

ප්‍රේමලාල් මන්ත‍්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි.. විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත්ව යයි..

colombotoday

‘අලුත් ව්‍යවස්ථාව එපානම් ආණ්ඩුවෙන් යනු‘ – මුජිබර් රහුමාන් ශ්‍රීලනිප ඇමතිලාට අනතුරු අගවයි

colombotoday

ඇමති විජේදාසගේ සහ ඥාතීන්ගේ බැංකු ගිණුම් ගැන විශේෂ විමර්ෂණයක්

colombotoday

මුල්ලේරියාවේ වෙඩි තැබීමකින් පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයක් මරුට

colombotoday

වැලිකඩ ගිය තිළිණි ළග දුරකථනයක්

colombotoday