Colombo Today Local News

ඉන්ධන මිල සංශෝධනය අද

මාසික ඉන්ධන මිල සංශෝධනය අදට යෙදී ඇත.ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට නියමිතය.

මේ වන විට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 311ක්, සුදු ඩීසල් ලීටරයක් රුපියල් 283ක්, ලංකා සුපිිරි ඩීසල් ලීටරයක් රුපියල් 319ක්, භූමිතෙල් ලීටරයක් රුපියල් 183ක් වෙයි.

Related posts

අගමැතිතුමනි.. අපට මෙතරම් විහිළු සපයනවාට ස්තූතියි

colombotoday

ජෝසප් පරරාජසිංගම් ඝාතන සිද්ධියෙන් පිල්ලයාන් නිදහස් කරයි

colombotoday

ජනපති මන්දිරයෙන් හමුවූ ලක්‍ෂ 178ටක මුදල අරගලකරුවන් පොලීසියට භාර දෙයි

colombotoday

යුද අපරාධ සිදු කළැයි මේජර් ජෙනරාල් චාගිට ඕස්ට්‍රේලියාවේ වීසා ලබා දීම අත්හිටුවයි

colombotoday

ආරක්ෂක අමාත්‍යාංශය යටතට ආයතන රැසක් පවරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

මිලියන 3ක කහ තොගයක් සමග පුද්ගලයෙකු මන්නාරමේදී අත්අඩංගුවට

colombotoday