Colombo Today Local News

පාතාලයෙන් වෙඩි වරුසාවක්

අද පෙරවරුවේ මීගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසකට වෙඩි තබා පලා ගොස් තිබේ.මීගොඩ පොලිසිය සඳහන් කරන්නේ එම නිවසට වෙඩි ප්‍රහාර හතරක් එල්ල වී ඇති බවය.

එම අවස්ථාවේ නිවසේ කිසිවකුට වෙඩි වැදී නැති අතර වෙඩි තැබීම ව්‍යාපාරිකයා බිය වැද්දීම සඳහා කර ඇතැයි සැක කරන බවද පොලිසිය කියා සිටී.නිවෙස් හිමිකරු මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවත් පොලිසිය කියයි

Related posts

ඇමතිකම් නැති ඩිලාන් ඇතුළු 05කට අගමැති අලුත් තනතුරු දෙයි

colombotoday

මීගමුව අධිකරණය පිටුපස කාන්තා මළ සිරුරක්

Admin

2009 සමස්ථ ලෝක ආර්ථිකය සෘණ වෙද්දී ධන ආර්ථික වර්ධනයක සිටි ලංකාවට අද සිදුවී ඇත්තේ කුමක්ද?

colombotoday

කොමදෝරු දසනායක ඇතුළු හතක් යළි රිමාන්ඩ්

colombotoday

ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවු කොවිඩ් මළ සිරුරු රජයේ වියදමින් ආදාහනය කරයි

colombotoday

රෝෂාන්ගෙ නම කීවාම සජිත් බයවෙනවා… රට බංකොලොත් කළේ විපක්ෂය

Admin