Colombo Today Local News

දුම්රිය වර්ජනයක පෙරනිමිති

දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්ෂණික වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත යොමු වන බවට අනතුරු අඟවයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

වසර පහෙන් පහට ලබා දිය යුතු උසස් වීම් සහ වැටුප් වර්ධකය දුම්රිය නියාමකවරුන්ට ලබා දී තමන්ට ලබා නොදීම මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට හේතුව බව ද එම නිවේදනයෙහි දැක්වෙයි.

ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වු පසු දියත් කරන පළමු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය මෙයයි.

Related posts

බදුල්ලේදී මගී ප්‍රවාහන බස් රථය ප්‍රපාතයකට පෙරළෙයි

Admin

පැතුම් කර්නර්ට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

colombotoday

යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙනයන්න – ඉන්දියාව සහ ඇමරිකාව ජනාධිපතිට දන්වයි

colombotoday

මුස්ලිම් ආගම හැර ගිය බණ්ඩාරගම කාන්තාවට බලපෑම් කළ එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග

colombotoday

ගෝලීය සංචරතා දර්ශකයේ දකුණු ආසියාවෙන් මුල් තැන ශ්‍රී ලංකාවට

colombotoday

බුදු දහමට අපහාස කළ ‘තව්හිද් ජමාත්‘ නඩුව අදත් කැදවයි.. නීති උපදෙස් ඉල්ලා දෙවසරකට වැඩියි.. තාම නෑ..

colombotoday