Colombo Today Local News

රාජ්‍ය දේපළ අවභාවිතයේ

රටේ මැතිවරණ නීතියට ගරු කරන ලෙස ජනාධිපති අනුර දිසානායක ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ට්‍රාන්ස්පේරන්ස් ඉන්ටනැෂල් ආයතනය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ 160කට අධික මැතිවරණ සිය ආයතනයේ නිරීක්ෂකයන් රට පුරා යොදවා ඇති අතර පසුගිය ඔක්තෝබර් 14 වෙනිදා සිට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සිද්ධි 70ක් පිළිබඳ තමන්ට පැමිණිලි ලැබී ඇති බවයි.

එම සංවිධානයේ මහජන දේපළ සුරැකුම් ඒකකයේ කැඳවුම්කරු තුෂානි කන්දිල්පාන සඳහන් කළේ ඉදිරි මහා මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයන් රාජ්‍ය සේවයේ තනතුරු සඳහා පත්කිරීම් පිළිබඳ සිය ආයතනය ලැබුණු පැමිණිලි මැතිවරණ කොමිසමට යොමු කළ බවයි.

නව ආණ්ඩුව අලුතින් ආණ්ඩුකාරවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන් සහ සභාපතිවරුන් පත්කොට ඇති බවත් ඇතැම් පත්වීම් දේශපාලන සබඳතා මත සිදුකළා විය හැකි බවත් තුෂානි කන්දිල්පාන පෙන්වා දෙයි. මෙම කටයුතු වැළැක්වීමට කටයුතු නොකළහොත් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ද ට්‍රාන්ස්පේරන්ස් ඉන්ටර්නැෂල් ආයතනය වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

Related posts

ඤාණසාර හිමියන් නිදහස් කරන්න ඉල්ලා හින්දු කෝවිල් 400කින් ජනපතිට ලිපි….

colombotoday

අගමැති තිරුපති කෝවිලේ දෙවියන් පුදයි !

colombotoday

දෙමළ සන්ධානය එජාපයට එකතු වූ හේතුව ධර්මලිංගම් හෙලිකරයි

colombotoday

මැතිවරණ සටනට මහින්ද යළි කුරුණෑගලින්

colombotoday

පානීය ජල බෝතලෙත් සැගවුණු මාරයෙක්, වර්ග 37ක් ප්‍රමිතියෙන් තොරයි.

colombotoday

ඇස්බැස්ටෝස් තහනම ඉවත් කිරීමට  කුරුමිනියෙකුට හැකිවීනම් අපේ රටට පාලකයන් කුමකටද?

colombotoday