Colombo Today Local News

කොළඹ ප්‍රදර්ශනය කල වාහන බෙදා ගත්තද වෙන්දේසි කලාද?

2024 නැවත රඟදැක්වෙන්නේ 2015 සංදර්ශනය යුගයම බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.

එදා බලයට පත් මෛත්‍රීපාල සිරිසේන නිදහස් චතුරස්‍රෙය් ජනාධිපති ධුරයේ දිවුරුම් දී එහි වියදම රු. 2500ක් යැයි ප්‍රකාශ කළ බව ද හෙතෙම කියයි.

පසුගියදා ජනාධිපති මන්දිරය අසල ප්‍රදර්ශනය කළ ලීටරයෙන් කිලෝ මීටර 4-5 දුවන සුපිරි වාහන වෙන්දේසි කළේ ද රට පැටෙව්වේද නැවත බෙදා ගත්තේ ද යන්න පැහැදිලි කළ යුතු බව ද ඔහු සඳහන් කරයි.

මෙවැනි ප්‍රදර්ශනවාදී කටයුතුවලින් ඔබ්බට ගොස් රටේ වියදම් සීමා කර ගනිමින් කටයුතු කරන්නේ නම් තමන් ඊට පක්ෂපාතී බව ද රෝහණ ලක්ෂ්මන් පියදාස අවධාරණය කරයි

Related posts

“විහිළුවක් වෙන්න බෑ.. මම ගේමට රෙඩී“ – ෆොන්සේකා අලුත් තනතුර සිරාවටම ඉල්ලලා !

colombotoday

සහරාන්ගේ බිරිදගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක් !

colombotoday

මහමග කොවිඩ් මරණ සිදුවන බවට අසත්‍ය ප්‍රචාරය සිදු කළ තවත් අයෙක් අත්අඩංගුවට

colombotoday

මැලේසියාවේ රැකියාවක් කල කතක් තට්ටු නිවෙසින් වැටී මරුට

Admin

ගුරු ඇඳුම ගැන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

Admin

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා

colombotoday