Colombo Today Local News

පොල් අර්බුදයට කදිම විඳුමක් ජංගම රථ මගින් පොල් බෙදීමට ‍රජය සූදානම්

විශාල ලෙස ඉහළ ගොස් ඇති පොල් මිල හේතුවෙන් ජනතාව මුහුණ දී තිබෙන දුෂ්කරතාවයන්ට විසඳුමක් ලෙස පොල් වගා කිරීමේ මණ්ඩලය ජංගම අලෙවි රථ මගින් සහන මිලකට පොල් අලෙවි කිරීමේ වැඩසටහනක් ආරම්භ කරයි.

ඒ අනුව අද දිනයේ සිට එම ජංගම රථ මගින් රුපියල් 100-120 අතර මුදලකට පොල් අලෙවි කිරීමට කටයුතු සූදානම් කර ඇත.

මෙහි පළමු අදියර ලෙස කොළඹ, කඩුවෙල, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභා සීමාවන්හි ක‍්‍රියාත්මක කරයි.

අනතුරුව සියළු දිස්ත්‍රික්ක ආවරණය කරමින් වැඩසටහන ක්‍රියා කිරීමට නියමිතව තිබේ.

Related posts

නව නාවික හමුදාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා !

colombotoday

හිටපු ජනපති මෛත්‍රී ඉදිරි ජනාධිපතිවරණයටත් තරග කිරීමේ සූදානමක්

Admin

ලක්ෂ 30ක මුද්‍රිත පෝරම බොතල් පත්තර කඩේට විසිදාහකට විකුණලා

Admin

ගයන්තගේ නම කෙටූ කෙසෙල් ගෙඩි CID යට..

colombotoday

අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් මෙරට සංචාරයක

Admin

බියර් මිල අඩුකිරීමෙන් බේබද්දො වැඩිවෙනවා.. විදුලි මෝටර්රථ මිල අඩු කිරීමෙන් විදුලි අර්බුධය දරුණු වෙනවා

colombotoday