Colombo Today Local News

අතහැර දැමූ වාහන කියා ලැබූ ඔත්තු10න් 9ක්ම බොරු ඒවා

විවිධ ස්ථානයන්හි සුඛෝපභෝගී වාහන අතහැර දමා ගොස් ඇතැයි මෙතෙක් ලද පැමිණිලි දහයෙන් නවයක්ම ව්‍යාජ ඇමතුම් බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

ඒවා රජයට අයත් සුඛෝපභෝගී වාහන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඇමතුම මගින් පසුගිය 09 වැනිදා සිට ගත වූ කාලයේදී දන්වා තිබින.

අදාළ ස්ථානවලට ගොස් සිදු කළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ ඇතැම් ස්ථානවල එබඳු වාහන නොමැති බවත් තවත් ස්ථානවල තිබූ වාහනවලට සැබෑ හිමිකරුවන් ඇති බවත්ය.

මේ හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ද නොමග යවන තත්ත්වයකට පත් කිරීම සම්බන්ධයෙන්ද පරීක්ෂණ ක්‍රියාත්මකය.

Related posts

ආණ්ඩුවක් ගත්තට මේ අයට කිසි වැඩපිළිවෙලක් තිබිලා නෑ

Admin

හරක් කටාගේ සමීපතයෙක් කුඩුත් එක්කම දැලේ…

colombotoday

මිලියන 600ක ඉන්දු – ලංකා ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති ගිවිසුම අලුත් වෙයි

colombotoday

අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව බොදු බල සේනාවෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

colombotoday

නීතිපති දෙපාර්තමේන්තුවට ගල් ගහන එජාප ඇමතිලාට නීතීඥ සංගමයෙන් පිළිතුරු !

colombotoday

VIdeo: අද ජවිපෙ වික්‍රමසිංහගේ බලල් අතක් වෙලා – මෛත්‍රි ගුණරත්න

colombotoday