Colombo Today Local News

ඉන්දියාවෙන් තෑග්ගක්

මෙරට ක‍්‍රියාත්මක සුවසැරිය ගිලන් රථ සේවා සඳහා නව ගිලන් රථ 50 ක් පරිත්‍යාග කිරීමට ඉන්දියාවේ ටාටා සමාගම තීරණය කර ඇත.

එම සමාගමේ නව සභාපති නටරාජා චන්ද්‍රසේකරන් මහතා විසින් හිටපු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට ඒ බව දැනුම් දී තිබේ.

සුවසැරිය සතුව ගිලන් රථ 297 ක් දැනට ඇති අතර ඉන් දිනකට රෝගීන් 1050 කට සේවාව සැපයිය හැකිය.

සුවසැරිය ආරම්භයේදී ටාටා සමාගම ඩොලර් මිලියන 23 ක පරිත්‍යාගයක් කල අතර එමගින් අදාළ ගිලන් රථ මිල දී ගන්නා ලදී

රජය විසින් රුපියල් කෝටි 400 ක පමණ වියදමක් මෙම සේවය සදහා වසරකට දරනු ලබයි.

Related posts

“දිස්ත්‍රික්ක 25 තුළ චෛත්‍යය 1,000 ක් ඉදිකිරීම මගේ සිහිනයක්” – සජිත් පේමදාස

colombotoday

නව ව්‍යවස්ථාවට එරෙහි වන අයට සිපිරිගෙය ! පනත ලෑස්තියි…

colombotoday

පාසල් සිසුනුත් සටනට කැදවයි.. හමුදාවට ඉවත් වෙන්නැයි බලකරමින් උතුරේ උද්ඝෝෂණ

colombotoday

ලීසිං පිළිබඳව මහජන අදහස් ලබා දෙන්න

colombotoday

දැවි තෙල් නැතිව සපුගස්කන්ද විදුලි ජනනය නවතී

colombotoday

ඩ්‍රෝනයෙන් ගුවන්තොටුපොළ වීඩියෝ කළ විදේශිකයින් 4ක් අත්අඩංගුවට

colombotoday