Colombo Today Local News

ඉන්දියාවෙන් තෑග්ගක්

මෙරට ක‍්‍රියාත්මක සුවසැරිය ගිලන් රථ සේවා සඳහා නව ගිලන් රථ 50 ක් පරිත්‍යාග කිරීමට ඉන්දියාවේ ටාටා සමාගම තීරණය කර ඇත.

එම සමාගමේ නව සභාපති නටරාජා චන්ද්‍රසේකරන් මහතා විසින් හිටපු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට ඒ බව දැනුම් දී තිබේ.

සුවසැරිය සතුව ගිලන් රථ 297 ක් දැනට ඇති අතර ඉන් දිනකට රෝගීන් 1050 කට සේවාව සැපයිය හැකිය.

සුවසැරිය ආරම්භයේදී ටාටා සමාගම ඩොලර් මිලියන 23 ක පරිත්‍යාගයක් කල අතර එමගින් අදාළ ගිලන් රථ මිල දී ගන්නා ලදී

රජය විසින් රුපියල් කෝටි 400 ක පමණ වියදමක් මෙම සේවය සදහා වසරකට දරනු ලබයි.

Related posts

සමලිංගික පෙම දෙදරයි, “පෙම්වතාට” පිහියෙන් ඇන “පෙම්වතා” වස බොයි

colombotoday

බ්‍රිතාන්‍ය යුරෝපා අවුලෙන් අපිත් අමාරුවේ.. ඉක්මනට ETCA ගහන්න වෙයි !

colombotoday

එදා සිංගපූරු සම්මුතිය.. මෙදා ව්‍යවස්ථා සම්පාදක කෙටුම්පත – බළලා මල්ලෙන් එළියට !

colombotoday

ශ්‍රී ලංකාව ‘ඔරුමිත්ත-නාඩු‘ වෙයි.. පොලිස් බලතල පලාත් සභාවලට… පාර්ලිමේන්තුවට ආ අලුත් ව්‍යවස්ථා යෝජනාවලිය මෙන්න..

colombotoday

මැතිසබේ කමිටුවල වැඩ ඇස්බැන්දුමක්

Admin

අගමැති රනිල් අද මුදල් ඇමති ධුරයේ දිවුරුම් දෙයි

colombotoday