Colombo Today Local News

නාමල් අත්අඩංගුවට?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත යුතු බව ‘ප්ලස් වන්’ සංවිධානය සඳහන් කරයි.

එහි කැඳවුම්කරු වින්සඳ යසස්මිණි මහතා පෙන්වා දෙන්නේ අනුර දිසානායක මහතා ජනාධිපතිවරයා බවට පත් කිරීමේ ප්‍රබලම අරමුණ රාජපක්ෂවරුන් ජනතාවගෙන් කොල්ලකෑ ධනය නැවත අත්පත් කරගැනීම බවයි.

එසේ කොල්ලකන ලද ජනතා ධනය හැකි නම් සොයා ගන්නයි නාමල් රාජපක්ෂලා ට්විටර් පණිවිඩ තබමින් අභියෝග කර ඇති බවද ඔහු කියා සිටී.

මේ පිළිබඳව ඔහු ජනාධිපති කාර්යාලට සංදේශයක් බාරදී දී ඇති අතර මහජන ධනය කොල්ල කෑ අය මෙසේ පුරසාරම් දොඩනු දැකීමට අකමැති බවත් කියා සිටී.

දෙකයි පනහේ නාමල් රාජපක්ෂ ඉදිරි මහ මැතිවරණයේදී සතයට බස්සා අත්අඩංගුවට ගෙන කොල්ලකෑ ජනතා ධනය යළි අත්පත් කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

Related posts

අපේ මුහුදු සීමාවේ නැවක් කැරකි කැරකි තියෙනවා – නලින්ද ජයතිස්ස

colombotoday

තොරතුරු පනතත් උඩුකුරුංඤ්ඤංද?

colombotoday

මිනිස් හිස්කබල් දෙකක් වලව ගගේ පාලම යටින් හමුවෙයි

colombotoday

බැසිල් රාජපක්ෂගේ විදෙස් තහනම ඉවත් කිරීමට මහාධිකරණයෙන් නියෝග.

colombotoday

“භික්ෂු කතිකාවත් පනතෙන් ශාසනයට නව ජීවයක් දෙනවා” මල්වතු මහානාහිමි

colombotoday

අයවැය ප්‍රකාශය : ඌව වෙල්ලස්ස විශ්ව විශ්වවිද්‍යාලය යටතේ වෛද්‍ය පීඨයක් ඇරඹීමට රුපියල් මිලියන 200ක්

Admin