Colombo Today Local News

ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කරමින් පාලමක්

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩනඟන මාර්ගය සහ දුම්රිය මාර්ගය පිළිබඳ අවසාන සාකච්ඡා මේ වන විට සිදුවෙමින් පවතින බව පරිසර අමාත්‍යංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.

ඉන්දියාව ඩොලර් බිලියන 05ක් වැය කරමින් ගොඩනඟන මෙම උපායමාර්ගික ව්‍යාපෘතිය දෙරට අතර ව්‍යාපාරික සබඳතා තව දුරටත් ශක්තිමත් කරනු ඇත.

මෙය ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර දිසානායක මහතා යටතේ ප්‍රකාශයට පත් පළමු මහා පරිමාණ ද්වීපාර්ශ්වික ඉදිකිරීම් ව්‍යාපෘතියයි.

Related posts

“කවදාවත් නැති විදිහට හජ් වන්දනා කෝටාවත් අඩු කරලා.. ආණ්ඩුව ගැන ලැජ්ජයි” – අසාත් සාලි

colombotoday

කොළඹ වරාය නගරය ආයෝජකයන් සඳහා හඳුන්වා දීම ලබන 26 වනදා

Admin

නෙදර්ලන්තය ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය කෞතුක භාණ්ඩ කිහිපයක් යළි දෙයි

Admin

අකාර්යක්ෂම රාජ්‍ය ‌‌සේවය තම ධුර කාලය තුළදි අවසන් කරනවා – ජනපති

colombotoday

රිජ්වේ ළමා රෝහල ඉදිරිපිට මෝටර් රථයක් ගිනි ගනී

Admin

“ලංකාවෙි බඩු මිල ඉහල යන්නේ නූල කැඩුණු සරුංගලයක් වගේ. ගොවියාට සල්ලි දුන්නා කියා ප්‍රශ්නය විසඳන්න බෑ”

colombotoday