Colombo Today Local News

හෙටත් භාණ්ඩාගර බිල්පත් විකුණයි

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් හෙට දිනයේ 15 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරයි.

එහිදී රුපියල් මිලියන 97,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට ලංසු කැදයි.

දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 37,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 20,000ක භාණ්ඩාගාර බිල්පත් එහිදී වෙන්දේසි කෙරේ.

Related posts

උදිත් ලොකුබණ්ඩාර අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ධුරයට

colombotoday

දේවාලවල භාරකාරීත්වය බස්නායක නිලමේවරුන්ට…. වස්තුව කපුවන්ට තහනම්

Admin

මහනුවර නාගරික බස් රථ සේවාව අද සිට

colombotoday

‍රෝගීන් අපහසුතාවට ලක් කරමින් අපේක්ෂා රෝහල් කාර්ය මණ්ඩලය දේශපාලන සමුළුවකට ගිහින්

Admin

මහබැංකු අවුලෙන් ආණ්ඩුව දෙදරයි ! ජනපති – අගමැති හබය දුරදිග යන ලකුණු

colombotoday

අතහැර දැමූ වාහන කියා ලැබූ ඔත්තු10න් 9ක්ම බොරු ඒවා

Admin