Colombo Today Local News

හිටපු අමාත්‍යවරයෙක් හදිසියේ මියයයි

හිටපු අමාත්‍යවරයකු වන ඩබ්ලිව් බී ඒකනායක මහතා සිය නිවසේ නාන කාමරයේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර පොලිසිය සඳහන් කරයි.

ඔහු එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායකයා මෙන්ම මෙවර මැතිවරණයටද තරග වැදීමට සූදානමින් සිටි අයෙකි.

ඔහුගේ මරණයට හේතුව හදිසි හෘදයාබාධයක් විය හැකි බවට රෝහල් ආරංචි මාර්ග සඳහන් කර ඇත.

ඔහු මරණයට පත්වන අවස්ථාවේ නිවසේ තනිව වාසය කර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

Related posts

තවත් පාතාල කල්ලි ගැටුමක ඝාතකයෙක් අල්ලයි

Admin

ජනපති තමන්ගේ සීමාව දැනගෙන කටයුතු කළ යුතුයි – කිරිඇල්ල

colombotoday

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ යළි වැඩ ආරම්භයි

colombotoday

නෙලුම් කුළුණ හෙට විවෘත කෙරේ

colombotoday

වත්මන් ආණ්ඩුව බැරැක්ක රටක් නිර්මාණය කරමින් සිටිනවා. දේශපාලන පළිගැනීම්වලට බය නෑ. – පාඨලී චම්පිකර රණවක

colombotoday

රාජ්‍ය අමාත්‍යාංශ 35කට නව ලේකම්වරුන්

colombotoday