Colombo Today Local News

චීන යුධ නැවකට ශ්‍රී ලංංකවට ඇතුලු වීමට අවසර

චීන යුද නැවක් ලංකාවට පැමිණීමට අවසර ඉල්ලා සිටි බවත්, ආණ්ඩුව ඊට අවසරය ලබා දුන් බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා පැවසීය.

ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත එම නැව ලංකාවට පැමිණීමට නියමිත බව ඒ මහතා කීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ අවසන් කාලපරිච්ඡේදයේදී චීන පර්යේෂණ නැව්වලට ලංකාවට පැමිණීමට අවසර ලබා දීම අත්හිටුවා තිබිණ.

Related posts

සජිත් අගමැති වූ පසු ජනාධිපති ගෝඨාභය සමග රට වෙනුවෙන් කටයුතු කරන්න සූදානම්

colombotoday

හම්බන්තොට තෙල් පිරිපහදුව ව්‍යාපෘතියේ ආයෝජන මණ්ඩල ගිවිසුම අහෝසියි

Admin

වීරවංශ මැදුරේ මරණය ගැන නඩු තීන්දුව දෙයි.. කල්තියා තීන්දු දෙන්න ගිය රන්ජන්ට වැඩ වරදී (Video)

colombotoday

IDH රෝහලේ වෛද්‍යවරයෙක්ට කෝවිඩ් – 19 වැළදේ

colombotoday

ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්

Admin

ගුටි කෙළියට සම්බන්ධ වූ ශ්‍රීලනිප අයගේ මන්ත්‍රී ධුර අහෝසියි ?

colombotoday