Colombo Today Local News

නාමල් විතරක් මදි.. ඔහුගේ මව ශිරන්තිත් සිරගත කළ යුතුයි – පුරවැසි බලය

2016-07-15_085059

නාමල් රාජපක්ෂ මහතා පමණක් නොව ඔහුගේ මෑණියන් වන ශිරන්ති රාජපක්ෂ මහත්මියද නීතිය ඉදිරියට ගෙන ආ යුතු බව පුරවැසි බලය සංවිධානය පවසයි.

එම සංවිධානයේ ගාමිණි වියන්ගොඩ මහතා මේ බව පැවසූවේ ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

Related posts

ප්‍රශ්නවලට උත්තර දෙන්න විෂයයට අදාළ ඇමතිවරු මැතිසබේ සිටීම අනිවාර්‍යයි

colombotoday

අනුරගේ විරෝධතා පාගමනට තහනම් නියෝගයක්

Admin

මංගල සමරවීර මගේ පස්සෙන් ආවා -ගෝඨා

colombotoday

රුවන්වැල්ලේ ඝාතනයක්

colombotoday

ISIS ප්‍රහාර හමුවේ නිරුවත්වන චැනල් 4 සහ රාජ්‍ය නොවන සංවිධාන

colombotoday

වසර 3ක් සිරගෙට නියම වූ සරණ ඇප මත නිදහස් වෙයි !

colombotoday