Colombo Today Local News

බිත්තර වලින් කොමිස් ගන්නා ආණ්ඩුවේ ලොක්කා සොයයි

ඉල්ලුම අඩුවීම නිසා දින කිහිපයකට පහළ ගොස් තිබූ බිත්තර මිල නැවතත් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

ඇමතිවරුන්ට ගිය කොමිස් මුදල නතරවීම මත මෙය සිදුවූ බව බිත්තර මිල අඩු වූ දිනවල ආණ්ඩුවේ පාර්ශවයේ ප්‍රධානියකු පැවසූ බවත් හෙතෙම පැවසීය.

නමුත් දැන් පෙර සේම බිත්තර ඉහළ මිලකට ගොස් ඇති බවත් දැන් කොමිස් මුදල යන්නේ කාටදැයි ජනාධිපතිවරයා විසින් වහා සොයා බලා ජනතාවට පැවසිය යුතු බවද හෙතෙම කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

පාරිභෝගික අධිකාරියෙන් දිවයින පුරා කෝටි 22ක වැටලීම්

Admin

සේරුවිල ප්‍රාදේශීය සභාවේ ගැටුමෙන් මාස දෙකක මන්ත්‍රී දීමනාව නවතී

colombotoday

රුපියල බාල්දු වීම නිසා විදෙස් ණය බිලියන 800කින් ඉහළට…

colombotoday

රජයේ මර්මස්තානවල ක්‍රියාත්මක චින්තන ජිහාදය – ඥානසාර හිමිගේ සුවිශේෂී හෙළිදරව්ව

colombotoday

ඡායා අගමැතිකම එපා.. මහින්ද ඡායා කැබිනට්ටුවෙනුත් ඉල්ලා අස්වෙයි!!

colombotoday

අතුරුදන් පනතට අපි ගෙනා සංශෝධනත් කුණු කූඩයට දමලා – ජවිපෙ

colombotoday