Colombo Today Local News

වාසුදේව මාලිමාවට

වර්තමාන රජයට තම සහාය පළකරන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය හා තම පක්ෂයට එක් වීමට නොහැකි වූයේ ප්‍රතිපත්තිමය කරුණු මත බවයි.

Related posts

අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට දෙවන වරටත් වරෙන්තු

colombotoday

ත්‍රී රෝද රථ වලට මීටර – ලදු පත් අනිවාර්ය කෙරේ

colombotoday

හෙට දුම්රිය වෘත්තිය සමිති 29 ක් හෙට උද්ඝෝෂණයේ

Admin

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් රටින් ගෙන්වීමට කැබිනට් අනුමැතිය

colombotoday

කොළඹ සම්පුර්ණයෙන් වසා දැමීමට සාකච්ඡා ?

colombotoday

තෙල් නැතිව සුරාබදු වැටලීම් අඩපණ වෙයි

colombotoday