දැනට වඩා කිරි ගොවියාට වැඩි මිලක් ඉදිරියේදී ලබාදීමට කටයුතු කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය.
ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී රජය සමඟ සාකච්ඡා කරන බව පැවසීය.
පසුගිය රජය මේ වනවිට දේශීය කිරි මිල අඩුකර තිබේ.
කිරි ගොවීන්ට උපරිම සාධාරණයක් කිරීමට කටයුතු කරන බව වැඩිදුරටත් පැවසීය.
– නාගොඩ සුමන උදයන්ත