Colombo Today Local News

වැනෙන ඔරලෝසු බට්ටෙක් ගැන පියල් නිශාන්ත කියයි

බට්ටා එහා පැත්තට ගියහොත් මේ පැත්තට ද පැමිණෙන බව හිටපු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසයි.

ජනතාව එම ඔරලෝසු බට්ටා ඉතා ඉක්මනින් තමන් පැත්තට යොමු කරනු ඇතැයි විශාල විශ්වාසයක් තමන්ට ඇතැයි ඔහු අවධාරණය කරයි.හිටපු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මේ බව පැවසුවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ මාධ්‍යෙව්දීන් නැඟූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.

Related posts

අධිකරණයට අපහාස කල අජිත් ප්‍රසන්න රිමාන්ඩ්.

colombotoday

චාමර වීරසිංහ බලන්න එන්න එපා, කරදරයි රෝහලෙන් පණිවිඩයක්

Admin

දුම්රිය රියදුරෙකුගේ නිල නිවසටම දුම්රියක් කඩා වදී

colombotoday

ඉස්ලාමාබාද් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත වේ

colombotoday

හික්කඩුව නගරාධිපති අභාවප්‍රාප්ත වෙයි

colombotoday

පී.සී.ආර් 14කින් 12ක් පොසිටිව්

colombotoday