Colombo Today Local News

පියල් නිශාන්තට වැඩ වරදියි

හිටපු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට එරෙහිව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් කර තිබේ.

ඒ ඔස්ට්‍රේලියාවේ හා චීනයේ හිටපු රාජතාන්තිකයෙකුට තර්ජනය කළ බවට වන සිදුවීමක් සම්බන්ධයෙනි.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අපරාධ හා අල්ලස් නඩුවක් ගොනු කිරීම හේතුවෙන් අවස්ථා කිහිපයකදී පියල් නිශාන්ත මහතා තමන්ට තර්ජනය කළ බව එම පැමිණිල්ලේ සදහන්ය.

පියල් නිශාන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධුරය දරන කාලයේ පැමිණිලිකරු සීනෝර් පදනමේ සභාපති වශයෙන් කටයුතු කර ඇති අමාත්‍යවරයාගේ තර්ජන හේතුවෙන් ඔහු ඉකුත් මාර්තු මාසයේදී එම දුරයෙන් ඉල්ලා අස්වී ඇත.

Related posts

දිවුරුම් දීමට රනිල් එයි… ජනපති තාම නෑ…

colombotoday

ජාතික පුෂ්පයටත් වෙනසක් කරන්න කැබිනට් අනුමැතිය

colombotoday

ආණ්ඩුව අයවැය සම්මත කර ගත් හැටි ඒකාබද්ධ විපක්ෂය කියයි

colombotoday

“සිංහලුන් විශ්වාස නෑ.. දෙමළ ජනයාට 13ටත් වැඩි බලතල දිය යුතුයි“ – චන්ද්‍රිකා කියයි

colombotoday

ඉන්ධන සැපයුම තවදුරටත් සීමා කරන්නේ යළි මිළ ඉහළ දැමීමේ අරමුණින් – වෘත්තිය සමිතියක් හෙළිකරයි

colombotoday

මිළ පහලටම වැටේ. තේ කර්මාන්තයට අසාධ්‍යයි

colombotoday