Colombo Today Local News

තුනට කැඩුනු ගෑස් සිලින්ඩරය

පොහොට්ටුව හැරගොස් ගෑස් සිලින්ඩරයට සහාය පලකල මන්ත්‍රීවරුන් පිල් තුනකට බෙදී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.


සමහර පිරිස් මව්බිම ජනතා පක්ෂයෙන් තරග කිරීමට කැමැත්ත පළකර ඇති අතර රමේෂ් පතිරණ මන්ත්‍රීවරයාද දිලිත් ජයවීර සමග සන්ධානගත වීමට නියමිතය.තවද කංචන විජේසේකර ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගැනීමට නියමිතය.මේ අතර තවත් සමහරු වෙනත් පක්ෂ වලට නොගොස් ගෑස් සිලින්ඩරය ලකුණෙන් තරග වැදීමට නියමිතය.මේ අතර පොහොට්ටුව හැරගිය චෝදනාවන් ඇති මන්ත්‍රීවරුන් නැවත පොහොට්ටුවට බදවා නොගන්නා බව දැනුම් දී ඇත.

Related posts

දැදුරුඔය නිම්නයේ පහත්බිම්වලට අවදානම් තත්වයක්

Admin

රත්නපුර නායයෑමෙන් අතුරුදන්ව සිටි දැරිය මිය ගිහින්

colombotoday

ශ‍්‍රීලනිප 21ක් ආණ්ඩුවට එනවා, අලුත් ව්‍යවස්ථාව පෙබරවාරි 04ට පෙර ගේනවා, මහින්ද දේශපාලනයෙන් සමුගැනිම කාලෝචිතයි…

colombotoday

දැන් කාලේ හරි විශ්‍රාම සුවයෙන් නිවසේ සිටින්න

colombotoday

බන්දුලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

Admin

ලෝක සාමය රැකගන්න ජනපති මෛත්‍රීගෙන් උදව්

colombotoday