උරුමය සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහන අඛණ්ඩව ක්රියාත්මක කරන බව ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
මෙතෙක් සින්නක්කර ඔප්පු ලබා නොගත් පිරිස් ඒ සඳහා අයදුම් කළයුතුය.
ලැබුණු අයදුම්පත් අනුව මේවනවිට සින්නක්කර ඔප්පු 20000ක් ලබාදි තිබේ.
මේවන විට අයදුම්පත්ර එක්ලක්ෂ දස දහසක් ලැබි ඇතිබව ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
– නාගොඩ සුමන උදයන්ත