Uncategorized

පුටින්ගේ සහය කමලා හැරිස්ට

නොවැම්බරයේ පැවැත්වීමට නියමිත ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක කමලා හැරිස්ට සහය ලබා දීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තීරණය කර තිබෙනවා.

එරට පැවති ආර්ථික සංසදයකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය රටට සම්බාධක පනවා ඇති අතර කමලා හැරිස් එවැනි ක්‍රියාවලින් වැළකී සිටිනු ඇති බවට අපේක්ෂා කරන බවයි.

Related posts

අවුරුදු 5කින් මේ රට මැලේසියාව කරනවා, අවුරුදු 10කින් සිංගප්පූරුව කරනවා… අපට බලය දෙන්න !

colombotoday

What is lampshading? The leggy fashion trend, explained

colombotoday

ඩොලරය 290 යි

colombotoday

ජනපතිට , අගමැතිට , ඇමති මණ්ඩලයටම අධිකරණයෙන් නොතීසි

colombotoday

සංචරණ සීමා ගැන තීරණයක් තවත් සති දෙකකින්

colombotoday

චීන ජනාධිපති සහ යුක්‍රේන ජනාධිපති අතර දුරකතන සංවාදයක්

Admin