Uncategorized

පුටින්ගේ සහය කමලා හැරිස්ට

නොවැම්බරයේ පැවැත්වීමට නියමිත ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක කමලා හැරිස්ට සහය ලබා දීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තීරණය කර තිබෙනවා.

එරට පැවති ආර්ථික සංසදයකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය රටට සම්බාධක පනවා ඇති අතර කමලා හැරිස් එවැනි ක්‍රියාවලින් වැළකී සිටිනු ඇති බවට අපේක්ෂා කරන බවයි.

Related posts

චැනල් 4 වීඩියෝව ඇත්තක් බව පරණගම වාර්තාවෙන් පිළිගෙන නෑ.. ඒක පට්ටපල් බොරුවක් – ගම්මන්පිල

colombotoday

සුදුලූනු වංචාව හෙළි කළ තුෂාන් සීඅයිඩීයට කැඳවයි

colombotoday

කිසිම තෙල් හිඟයක් නෑ. බොරුවට කලබල වෙන්න එපා – බලශක්ති ඇමති කියයි

colombotoday

මාලබේ බොබ් මාලි අල්ලයි

colombotoday

ඉස්ලාම් අන්තවාදීන් සොයා ප්‍රංශ පොලීසිය පැරීසිය පීරයි… පල්ලිවලත් සෝදිසි මෙහෙයුම්

colombotoday

Red is a must-have trend this season and not just for Christmas

colombotoday