Sport

එළියට විසි වූ කුසල් මෙඩිස් නැවතත් ඇතුලට

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ආරම්භ වන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබේ.

ඒ සඳහා වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රබාත් ජයසූරිය නම්කර නැත.

ඔහු වෙනුවට කණ්ඩායම ට විශ්ව ප්‍රනාන්දු ව කැඳවා තිබේ.

එසේම නිශාන් මදුෂ්ක වෙනුවට කුසල් මෙන්ඩිස් ව කණ්ඩායම ට නම්කර තිබේ.

තෙවැනි ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම

  1. දිමුත් කරුණාරත්න, 2. පැතුම් නිශ්ශංක, 3. කුසල් මෙන්ඩිස්, 4. ඇන්ජලෝ මැතිව්ස්,
  2. දිනේෂ් චන්දිමාල්, 6. ධනංජය ද සිල්වා (නායක), 7. කමිඳු මෙන්ඩිස්, 8. මිලාන් රත්නායක, 9. විශ්ව ප්‍රනාන්දු, 10. ලහිරු කුමාර, 11. අසිත ප්‍රනාන්දු

Related posts

දික්වැල්ලගේ වසර තුනක ක්‍රිකට් තහනම මාස 3න් අවසන් වෙයි

Admin

SAS seasonal summer 2018 routes – 5 new destination & 27 new non-stop routes

colombotoday

ශ්‍රී ලංකාව ඓතිහාසික ජයක් පසුපස

Admin

නොනවතින කමිඳු

Admin

තරුෂි වෙනුවෙන් වැය කරන මුදල් අපතේ යෑමක්ද?

Admin