Colombo Today Local News

රනිල්ට 85%ක් අරගෙන දෙනවා

එළැඹෙන ජනාධිපති මැතිවරණයේදී ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කය ප්‍රකාශිත ඡන්දවලින් 85% ප්‍රතිශතයක් ලබා ගනිමින් නුවර එළිය දිස්ත්‍රික්කයේ විශිෂ්ට ජයක් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබාගන්නා බවත්, සමස්ත රටේ ඡන්ද ප්‍රතිඵලය එයට සාපේක්ෂ වන බව නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පා.ම. එස්.බී. දිසානායක මහතා පැවැසීය.

එස්. බී. දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ නුවරඑළිය මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද මධ්‍යස්ථාන මට්ටමෙන් කටයුතු කරන ක්‍රියාකාර් සංවිධායකවරුන්ට ඉදිරි මැතිවරණයේ සැලසුම් පිළිබඳ නුවරඑළිය දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී 26 දින දැනුවත් කිරීමේ වැඩසටහනින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Related posts

ඒකීය රට කැබලි නමයකට කඩන ව්‍යවස්ථා යෝජනා ගැන නීති විශාරදයන් කල් තියා අනතුරු අගවයි

colombotoday

අතුරුදන්වූ දරුවකු හොයන්න ඇමති තෙවරප්පෙරුම කට්ටඩියෙක් රැගෙන එයි

colombotoday

නීතිපතිගෙන් පොලිස්පතිට චෝදනා

colombotoday

ඊසි කෑෂ් මගින් සැකකරුවන්ගේ මුදල් ගත් නියාමකගේ වැඩ තහනම්.

colombotoday

“ආණ්ඩුවෙන් ඉවත්වීම ගැන තිලංග කීවේ බොරු..” – දුමින්දගෙන් තිලංගට දොස්මුරයක්

colombotoday

සදුදා අලුත් ආණ්ඩුවක්… අලුත් අගමැති ගැන තීරණය දින දෙකකින්…

colombotoday