Colombo Today Local News

හුළං වලින් ගිගාවොට් 40ක් නිශ්පාදනය කරනවා

තමා ජනාධිපති වූ වහාම බලශක්ති අර්බුදය විසදන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානයක මහතා පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා

‘අවුරුදු එකහමාරක්, දෙකක් වැනි කාලයක් ඇතුළත විදුලි බිල 1/3කින් අඩු කරන්න පුළුවන්. අනාගතයේ 85%ක් පමණ බලය උපදවන්නේ පුනර්ජනනීය බලශක්තියෙන්.

මන්නරාම් ද්‍රෝණියේ සුළං බලයෙන් ගිගාවොට් 40කට වැඩිය නිපදවන්න පුළුවන්.

2040 වෙන විට අපේ රටට මුළු ඉල්ලුමම ගිගාවොට් 08යි. අපට සුළංවලින් විතරක් මෙගාවොට් 40,000ක් විතර හදන්න පුළුවන්.

අපට විශාල විභවතාවක් තිබෙනවා. එතනට අපි ආයෝජනය ගෙනත් මේ සුළං බලය හදන්න ඕනෑ.’

ඔහු මේ බව ප්‍රකාශ සිටියේ ජාතික ජන බලවේගයේ ජන රැළියක් අමතමිනි.

Related posts

මහින්ද මහත්තයා ළගම ඉන්න ගෝලබාලයන්ගේ උගුලකට අහුවුණා – කුමාර වෙල්ගම

colombotoday

සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටින නිරෝධායන සිසුන් රැගෙන යාමට ආ ගිලන්රථයට පහර දීලා

colombotoday

හිරේ ඉන්න රංජන්ට උසස් අධ්‍යාපනයට වරම්.

colombotoday

“ලෝකෙම යාළුයි කීවට තවම පිච්චියක් දීල නෑ.. චීනෙට බැණ බැණ දැන් චීනේනම සල්ලි ඉල්ලනවා” – චන්ද්‍රසිරි ගජධීර

colombotoday

මහින්දානන්ද – වෙල්ගම ශ්‍රීලනිප ආසන සංවිධායක ධුරවලින් ඉවතට !

colombotoday

මෙවර යල කන්නයේදී 80% ඉක්ම වූ වගා ඉලක්කයක්

colombotoday