Colombo Today Local News

හුළං වලින් ගිගාවොට් 40ක් නිශ්පාදනය කරනවා

තමා ජනාධිපති වූ වහාම බලශක්ති අර්බුදය විසදන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානයක මහතා පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා

‘අවුරුදු එකහමාරක්, දෙකක් වැනි කාලයක් ඇතුළත විදුලි බිල 1/3කින් අඩු කරන්න පුළුවන්. අනාගතයේ 85%ක් පමණ බලය උපදවන්නේ පුනර්ජනනීය බලශක්තියෙන්.

මන්නරාම් ද්‍රෝණියේ සුළං බලයෙන් ගිගාවොට් 40කට වැඩිය නිපදවන්න පුළුවන්.

2040 වෙන විට අපේ රටට මුළු ඉල්ලුමම ගිගාවොට් 08යි. අපට සුළංවලින් විතරක් මෙගාවොට් 40,000ක් විතර හදන්න පුළුවන්.

අපට විශාල විභවතාවක් තිබෙනවා. එතනට අපි ආයෝජනය ගෙනත් මේ සුළං බලය හදන්න ඕනෑ.’

ඔහු මේ බව ප්‍රකාශ සිටියේ ජාතික ජන බලවේගයේ ජන රැළියක් අමතමිනි.

Related posts

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා පුදබිමේදී

colombotoday

විෂ මත්ද්‍රව්‍ය, අපරාධ කල්ලි සාමාජිකයින් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැන තොරතුරු දෙන්න විද්‍යුත් ලිපින දෙකක්

colombotoday

දින 100 ගැන සඳුදා කියනවා – ඇමැති හරීන්

colombotoday

ලේ වැකි අනාගතයක් කරා යන්න පුළුවන් තැනකට රට තල්ලු වෙමින් තියෙන්නේ…

colombotoday

විශේෂඥ වෛද්‍ය සංගමයෙන් ලිපියක්… වෛද්‍ය එස්.සී.ආර් පෙරේරාට මැර ප්‍රහාරයක්

Admin

ඉන්ධන බලපත්‍රයට නව අංගයක් එක් වෙයි

colombotoday