Colombo Today Local News

පොල් මිල අහස උසට

පොල් මිල විශාල වශයෙන් ඉහළ යාහ හේතුවෙන් පාරිභෝගික ජනතාව හා ආපන ශාලා හිමියන් දුෂ්කරතාවයට පත්ව තිබේ.

ඇතැම් ප්‍රදේශවල මේ වන විට පොල් ගෙඩියක් රුපියල් 150 ඉක්මවා අලෙවි වෙයි.

සාමාන්‍ය ප්‍රමාණය පොල් ගෙඩියක් රුපියල් 120-130 අතර මිලකට අලෙවි වෙමින් ඇති අතර ඊට සාපේක්ෂව පොල්තෙල් මිලද රුපියල් 600 ක් පමණ වෙයි.

මේ හේතුවෙන් ආපන ශාලා හිමියන් මෙන්ම රාජ්‍ය ආයතන හා රෝහල් ආශ්‍රිතව ආහාර ලබාදෙන ව්‍යාපාරිකයන්ද දුෂ්කරතාවයට පත්ව සිටිති.

මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ මේ දින වල පොල් තොග ලැබීම අඩුවීමයි.

නමුත් ඉදිරියේදී ප්‍රමාණවත් තරම් පොල් තොග ලැබීමත් සමඟ මෙම මිල යම් ප්‍රමට්ටමකට අඩුවුණු ඇති බවට අපේක්ෂාවක් පවතී.

Related posts

නාමල් විතරක් මදි.. ඔහුගේ මව ශිරන්තිත් සිරගත කළ යුතුයි – පුරවැසි බලය

colombotoday

ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවතට

colombotoday

නගරබද විහාරස්ථාන වලින් ලංවිමට මිලියන 29ක් පොලු – මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් හෙළිදරව්වක්

colombotoday

යතුරුපැදි සොරා ගෙන මස් කල දෙදෙනෙක් අල්ලයි

Admin

සෞඛ්‍ය නිර්දේශ නොතැකු 201 ක් අත්අඩංගුවට

colombotoday

මහානාහිමිවරුන්ගේ ඉල්ලීමට හිස නමා ඤාණසාර හිමියන්ට නිදහස ලබා දෙන්න – රතන හිමියෝ ජනපතිගෙන් ඉල්ලයි…

colombotoday