Colombo Today Local News

රනිල්ගෙන් පොහොට්ටුවන්ට කුණු බැනුම්

පැවති ජනාධිපතිවරණයේදී පොදු ජන පෙරමුණේ පාක්‍ෂිකයන්ට සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය දී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කර ඇත.

සිය පක්‍ෂ කාර්යාලයේදී පාක්ෂිකයන් සහ හිතවතුන් සමග පැවති සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.

තමනට සහාය දීමට පැමිණි පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් සමග ජනතාව පැමිණ නැතැයිද චෝදනා කර ඇති හෙතෙම පොහොට්ටුවේ වැඩි පිරිසක් අනුර දිසානායක මහතාට ඡන්දය ලබා දී ඇති බවත් පෙන්වා දී ඇත.

පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට සූදානම් විය යුතු බවත් එම මැතිවරණයට සඳහා අලියා ලකුණින් ඉදිරිපත් වීම සුදුසු බවත් ඒ මහතා තව දුරටත් සදහන් කර තිබේ.

Related posts

ඇමති රාජිතගේ ඇවන්ට්ගාර්ඞ් ගනුදෙනුවේ ඇතුල් පැත්ත

colombotoday

කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ භාරගනී

colombotoday

අඩු ආදායම් ලාභී පවුල් සඳහා මූල්‍ය සහන

colombotoday

පවුල් ආරවුල් මැද්දට පැන්න නෑනා මස්සිනාගෙන් වෙඩි කයි

Admin

ආණ්ඩුවේ සංස්කෘතික සංදර්ශනය වෙනුවට මහින්දගෙන් රණවිරු විජයග්‍රහණ සැමරුමක්

colombotoday

2020 රටේ නායකත්වයට වැඩි කැමැත්ත ගෝඨාභයටයි.. කොළඹ විශ්වවිද්‍යාලයේ නවතම සමීකෂණය හෙළිකරයි

colombotoday