Colombo Today Local News

අද පාර්ලිමේන්තුව විසුරනවා

වත්මන් පාර්ලිමේන්තුව අද රාති‍්‍රියේ විසුරුවා හැරීමට වැඩි ඉඩකඩක් ඇතැයි වාර්තා වෙයි.

ඉන් අනතුරුව දෙසැම්බර් වන විට පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුවක් පත් කෙරෙනු ඇතැයිද සදහන්ය.

ඊට පෙරාතුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අමාත්‍ය ධුර 15ක් නව කැබිනට් අමාත්‍යවරුන් 4 දෙනෙකු පත් කර පැවරීමට නියමිතය.

එම තාවකාලික කැබිනට් මණ්ඩලය අද දිනයේදී පත්කිරීමට නියමිතව ඇතැයිද වාර්තා වෙයි.

Related posts

යුද්ධ හමුදාවේ 73 වන සංවත්සරයට සමගාමීව 7500කට උසස් වීම්

colombotoday

පැල් රකින්න ගිය අම්මයි පුතයි ගිනි ගෙන මැරුණා නොවේ වෙඩි තබා පිහියෙනුත් ඇන මරලා

colombotoday

විරෝධතාකරුවන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

ඉන්දියන් ලොරි තට්ටු වෙනුවට, ලංගමය ට සුපිරි චීන බස්… පළමු තොගය කොළඹට එයි…

colombotoday

ලාංකික ISIS ත්‍රස්තවාදියා සමග තවත් 16ක් ගිහින්… සඟරාවකින් හෙළිවෙයි

colombotoday

අලුත් ව්‍යවස්ථාව ඉක්මන් කරන්නැයි බටහිර රටවල් 4ක් දන්වයි.. ජනමතවිචාරණය දෙසැම්බරයේ !

colombotoday