Colombo Today Local News

50% නැති නිසා රනිල් සජිත්එකතු කිරීමේ උත්සාහයක්

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ කිසිදු අපේක්ෂකයෙකුට 50%ක ප්‍රතිශතයට ලඟා වීමට නොහැකි තත්වයක් මතු වී ඇති මොහොතක ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්‍ෂකයන් ලෙස තරඟ වදින සජිත් ප්‍රේමදාස මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයන් එක් කිරීම සඳහා තීරණාත්මක උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් ඇති බව වාර්තා වෙයි.

මෙම කටයුත්ත සඳහා ප්‍රමුඛත්වය ගෙන ඇත්තේ එම දෙපාර්ශවය සමඟම කටයුතු කරමින් සිටින ප්‍රබලම ව්‍යාපාරිකයන් හා දේශපාලඥයන් කිහිප දෙනෙකි.

Related posts

රනිල්ට නොතීසි

colombotoday

මහින්ද කහඳගම රිමාන්ඩ්

colombotoday

ආනමඩුවේ භික්ෂූන් වහන්සේලා 16කට කොවිඩ්

colombotoday

05 වෙනිදා රෑ ජන්ද පෙට්ටි වලට මොකද වෙන්නේ ?

colombotoday

බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් අත්අඩංගුවට

colombotoday

අන්තරේ සාමාජිකයින් 16කට ඇප

colombotoday