Colombo Today Local News

නීතීඥ සංගමයේ සභාපතිට ඉල්ලා අස්වෙන්න කියයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයෙන් ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඉල්ලා අස්විය යුතු බවට යෝජනාවක් සම්මත කරගෙන තිබේ.

ඒ, එම සංගමයේ නීතීඥ කවුන්සිලය 31 දා රැස්වූ අවස්ථාවේදී ය.

ජයිකා ආයතනය විසින් දූෂණ විරෝධී ව්‍යාපෘතියක් සඳහා ලබාදුන් රුපියල් මිලියන 24ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් පිරිසකට චෝදනා එල්ල වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

නවරත්න මහතාට ප්‍රථම එම තනතුර හෙබ වූයේ සාලිය පීරිස් මහතාය.

Related posts

ස්වයං නිරෝධායනයෙන් තොරව ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට එක්සත් රාජධානියට ඇතුළුවීමට අවසර

colombotoday

මාතරදී යාචකයෙකුගෙන් රෝස් පාන් දන්සලක්

colombotoday

ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 14ම අරී…

Admin

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට STF කැදවයි…

colombotoday

දේශපාලනය අර්බුදය නිමා කර නැවතත් රනිල් අගමැති කිරීම ගැන යුරෝපා සංගමය සතුට පළකරයි

colombotoday

ජනමතය නොවිමසා ගිවිසුම්වලට යනු එපා – MCC ගිවිසුම ගැන කාදිනල්තුමන්ගෙන් විශේෂ නිවේදනයක්

colombotoday