Colombo Today Local News

නීතීඥ සංගමයේ සභාපතිට ඉල්ලා අස්වෙන්න කියයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයෙන් ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඉල්ලා අස්විය යුතු බවට යෝජනාවක් සම්මත කරගෙන තිබේ.

ඒ, එම සංගමයේ නීතීඥ කවුන්සිලය 31 දා රැස්වූ අවස්ථාවේදී ය.

ජයිකා ආයතනය විසින් දූෂණ විරෝධී ව්‍යාපෘතියක් සඳහා ලබාදුන් රුපියල් මිලියන 24ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් පිරිසකට චෝදනා එල්ල වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

නවරත්න මහතාට ප්‍රථම එම තනතුර හෙබ වූයේ සාලිය පීරිස් මහතාය.

Related posts

වීසා ඔන් ඇරයිවල් පහසුකම අත්හිටුවෙයි

colombotoday

පසුගිය මාස 15 දී සෑම පුද්ගලයෙකුම එක් ලක්ෂ පනස් එක් දහසකින් ණය කාරයින් කරලා

colombotoday

ජනතාව ශ්‍රමදානෙට ආවේ ඩෝසර් අරගෙන

Admin

ඥානසාර හිමිගේ ධර්මදේශනයට පෙර පොලිස් සුනඛයන් යොදාගෙන මහියංගනය, දෙහිගොල්ල විහාරස්ථානය දැඩි පරික්ෂාවට

colombotoday

කෝටි 6ක හෂීෂ් තොගයක් රේගුවේදී මාට්ටු

Admin

අද සාමාන්‍ය පෙළ ලිවීමට සිටි දියණියගේ හැඳුනුම්පත, විභාග ප්‍රවේශ පත්‍රය, ඇඳුම් ආයිත්තම් පියා ගිනි තියලා

colombotoday