Colombo Today Local News

සජිත්ගෙන් දෙරණට පොල්ලක්

දෙරණ රූපවාහිනී නාලිකාවේ ඊයේ පැවැත්වීමට නියමිත වූ 360 සජීවි වැඩසටහනට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී නොවීය.

දින කිහිපයක සිට මෙම වැඩසටනට සහභාගී වීම ඔහු තහවුරු කර තිබූ බවත් හදිසියේම අද පෙරවරුවේ ඊට සහභාගී විය නොහැකි බව දැනුම් දී තිබූ බවත් දෙරණ නාලිකාව සඳහන් කළේය.

ඒ හේතුවෙන් හදිසියේම කැඳවන ලද වාදපිටිය වැඩසටහනක් විකාශනය කරමින් සිටී.

අද දිනයේ දෙරණ නාලිකාවේ 360 වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැත්වෙන බවත් ඊට සහභාගී වන බව ඔහු විසින් මේ වන විටත් තහවුරු කර ඇති බවත් දෙරණ නාලිකාවත් තවදුරටත් පැවසුවේය.

Related posts

පොලිසියේ ලොකු පුටු රැසක බල වෙනසක්

Charith Sankalpana

කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට

colombotoday

රාජ්‍ය ඇමති වියාලේන්ද්‍රන්ගේ ආරක්ෂකයෙකු‌ගේ වෙඩි පහරින් ටිපර් රථ රියදුරෙක් මරුට

colombotoday

දකුණ ගංවතුරේ ගිලෙද්දී උතුරේ විරෝධතා.. ඒ 9 පාරත් වැසෙයි (Photo)

colombotoday

ඉස්ලාමීය පෙළ පොත් සම්බන්ධයෙන් සොයන්න කමිටුවක්

colombotoday

ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් කවුන්සිලයේ සමඅනුග්‍රහයෙන් ඉල්ලා අස්වෙන්න – ඒකාබද්ධ විපක්ෂය ජනපතිට ලියයි

colombotoday