Colombo Today Local News

ජගත් මනුවර්ණ විපක්ෂ නායක ඝා-තනය කරන්න හදලා

එදා අරගලය වෙලාවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඝ-තනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබදව පළමුවරට අරගල නායකයෙක් වූ ධනීෂ් අලි අනාවරණය කළේය.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ අද මාලිමා වේදිකාවේ සිටින ජගත් මනුවර්ණ විසින් සජිත් ප්‍රේමදාස මහතාට ගල් ප්‍රහාරය එල්ල කළ බවත්, ඒ ගැසුවේ හුරතල් කිරීමට නොවන බවත්ය.

එදා ඔවුන් උත්සාහ කළේ විපක්ෂනායකවරයා ඝා-තනය කොට රට ගිනි තැබීමට බවද හෙතෙම කියා සිටියේය.

Related posts

TNA විරෝධයෙන්, ඔඩ්ඩුසුඩාන් පොලීසිය විවෘත කිරීම නවතී

colombotoday

“පාර්ලිමේන්තුවට යන්න ඕන ජනතා කැමැත්තෙන්” – ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය ගෝඨා එපා කියයි

colombotoday

විශේෂඥ පට්ටමක් නිසා නියෝජ්‍ය කතානායකටත් ලෙඩක්

Admin

අගමැති කොතරම් පාරම්බෑවත් “ඉට්කා” අත්සන් කරන්න ඉඩ දෙන්නෑ – ලාල් කාන්ත

colombotoday

ඇමරිකානු සෙබළුන් එන්නේ තුවක්කුත් අරගෙනයි..- SOFA ගිවිසුම ගැන කිරිඇල්ල කියයි

colombotoday

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් 124කට කොරෝනා

colombotoday