Colombo Today Local News

ජලනිට ගුවන් හමුදා උත්තමාචාර

සමගි ජන බලවේග ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි පේ‍්‍රමදාස මහත්මියට හමුදා ආචාර ලබාදෙන වීඩියෝවක් සමාජ ජාල වල පල වී ඇත.

කිසියම් උත්සව අවස්ථාවක් සඳහා පැමිණි ඇය පිළිගැනීම සඳහා මාර්ගය දෙපස සිටින හමුදා නිලධාරීන් ආචාර දක්වමින් ඇය පිළිගන්නා ආකාරය දක්නට ලැබේ.

එම අවස්ථාව ඇයට පසුපසින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද ගමන් කරනු දක්නට ලැබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පැහැදිලි කිරීමක් කරමින් සඳහන් කරන්නේ අදාළ වීඩියෝ පටයේ දක්නට ලැබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ජී.එල්. පීරිස් මහතාට ගුවන් හමුදාව විසින් පිරිනමන සාම්ප්‍රදායික පිළිගැනීමක් බවයි.

Related posts

කුකුළු මස් මිල තවත් ඉහළට

colombotoday

කංජිපානි සහ ලොකු පැටී අත්අඩංගුවට?

Admin

බඩට වෙනසක් නොවුණත් 2015 සතුට පිරීගිය වසරක්.. ප්‍රාජතන්ත්‍රවාදයෙන් අපි ලෝකෙන්ම අංක එකවුණා – ජනපති

colombotoday

නිරෝධායන නීති උල්ලංඝනය කළ 41ක් අත්අඩංගුවට

colombotoday

ගෝඨාභය පුටින් වගේ

colombotoday

මතට ලොල් පුතා මව ඉදිරියේ තාත්තා මරා ගිනි තියලා

colombotoday