Colombo Today Local News

ගීතාගේ තැන සීතාට

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සීතා කුමාරි අරඹේපොල මහත්මිය සෞඛ්‍ය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත් කර තිබෙන බව ජනපති මාධ්‍ය අංශය පවසයි

මින් පෙර එම අමාත්‍යංශයේ රාජ්‍ය අමාතයවරිය ලෙස කටයුතු කලේ ගීතා කුමාරසිංහ මහත්මියයි

නමුත් පසුගිය දින මහනුවරදී සජිත් ප්‍රේමදාස මහතා හට සහයෝගය පල කිරීමට කටයුතු කිරීම නිසා ගීතා කුමාරසිංහ මහත්මිය රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන ලදී

Related posts

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත ඡන්ද විමසීමකින් තොරව සම්මත වෙයි

Admin

රජය හොර රහසේ ප‍්‍රදේශ වසා දමනවා දෙවැනි රැල්ල සඟවන්න.. තුන්වැනි රැල්ලත් එනවා

colombotoday

අලුත් පක්ෂය වෙනුවට සංසදයක්.. නායකයා මහින්ද.. සභාපති දිනේෂ්

colombotoday

එජාප මන්ත්‍රීවරුන්ගේ සහයෝගය රජයට? රවී සහ විමල් අතර රහස් සාකච්ඡා ?

colombotoday

අමිත් වීරසිංහට පහර දුන් ඖෂධ සංයෝජක අත්අඩංගුවට

colombotoday

අලුත් ව්‍යවස්ථාවෙන් බුදුදහමට ප‍්‍රමුඛත්වයත්, ඒකීය රටත් අහෝසියි.. – වගන්ති අස්සේ සැගවූ වචන මෙන්න..

colombotoday