Colombo Today Local News

මාලිමාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මූලික දැනුමවත් නෑ

ජාතික ජන බලවේග ආර්ථික කණ්ඩායම මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ගැන වන අවබෝධය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තරය බැඳුම්කර හිමියන් පුදුමයට පත් වී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

පසුගිය සතියේ මෙරටට පැමිණි ශ‍්‍රී ලංකාවේ බැදුම්කර හිමියන් තම පක්‍ෂයක්, ජාතික ජන බලවේගය ඇතුළු කණ්ඩායම් මුණගැසී සාකච්ඡා පැවැත් වූ බවද ඔහු පැවසුවේය.

ජාතික ජන බලවේගය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ මූලික කටයුතුවත් නොදන්නා පිරිසක් බවත් දැනට ක‍්‍රියාත්මක වැඩ පිළිවෙලට විකල්ප වැඩ පිලිවෙලක් ඉදිරිපත් කරන්නේ ඔවුන්දැයි එහ කණ්ඩායම තම කණ්ඩායම හා පුදුමය පල කල බවත් හෙතෙහ පැවසීය.

මේ යන වැඩපිළිවෙළ අවුල් කරගත්තොත් 2022 රට වැටුණු තැනට වඩා නරක තැනකට වැටෙන බව රටේ ජනතාව දැන ගත යුතු බවත් මන්ත‍්‍රිවරයා අවධාරණය කලේය.

Related posts

කෝටියක අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

මහර බන්ධනාගාරයෙන් පලායාමට තැත් කළ රැඳවියකු තාප්පයෙන් වැටී මරුට

colombotoday

හෝටලයක වැසිකිලිවලේ කාන්තාවකගේ මළසිරුරක්

colombotoday

ආණ්ඩුවට සහය දෙන්න රවී සුදානම් වෙයි

colombotoday

ඇමති රිෂාඩ් බදියුදීන් හොර සංවිධාන හරහා මුදල් ගසා කයි…

colombotoday

සිරගත කළ ඥානසාර හිමියන් එදා හෙළි කළ ඇත්ත

colombotoday