Colombo Today Local News

මාලිමාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මූලික දැනුමවත් නෑ

ජාතික ජන බලවේග ආර්ථික කණ්ඩායම මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ගැන වන අවබෝධය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තරය බැඳුම්කර හිමියන් පුදුමයට පත් වී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

පසුගිය සතියේ මෙරටට පැමිණි ශ‍්‍රී ලංකාවේ බැදුම්කර හිමියන් තම පක්‍ෂයක්, ජාතික ජන බලවේගය ඇතුළු කණ්ඩායම් මුණගැසී සාකච්ඡා පැවැත් වූ බවද ඔහු පැවසුවේය.

ජාතික ජන බලවේගය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ මූලික කටයුතුවත් නොදන්නා පිරිසක් බවත් දැනට ක‍්‍රියාත්මක වැඩ පිළිවෙලට විකල්ප වැඩ පිලිවෙලක් ඉදිරිපත් කරන්නේ ඔවුන්දැයි එහ කණ්ඩායම තම කණ්ඩායම හා පුදුමය පල කල බවත් හෙතෙහ පැවසීය.

මේ යන වැඩපිළිවෙළ අවුල් කරගත්තොත් 2022 රට වැටුණු තැනට වඩා නරක තැනකට වැටෙන බව රටේ ජනතාව දැන ගත යුතු බවත් මන්ත‍්‍රිවරයා අවධාරණය කලේය.

Related posts

ලබා දුන් අයි.එම්.එෆ් ණය මුදල ගැන සොයන්න නියෝජිත කණ්ඩායමක් එයි

Admin

නිවසක ගින්නකින් 5ක් මරුට.. දරුවන් දෙදෙනෙකු ත් ඒ අතර

colombotoday

විදුලිය බිද වැටුනේ තාක්‍ෂණික දෝෂයකින් නොවේ.. ආණ්ඩුව හිතා මතා කල වැඩක්- හිටපු මන්ත්‍රී චමින්ද කියයි

colombotoday

20 ගේන්නේ බැසිල් පාර්ලිමේන්තු ගේන්නද? මෛතී‍්‍රට තනතුරු දෙන්නද?

colombotoday

ජනපතිගේ වෙබ් අඩවිය හැක් කළේ ඇයි.. හේතුව 17 හැවිරිදි සිසුවා මෙසේ කියයි

colombotoday

පාස්කු ප්‍රහාරයේ මුලික අයිතිවාසිකම් පෙස්සම් තීන්දුව හෙට

Admin