Colombo Today Local News

මාලිමාව වැඩේ ඇනගත්තොත් දුවන්න පාරවල් හොයන්න වෙයි

ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා ජයග්‍රහණය කල පසු රට ගොඩනැගීම ඔහුගේම පමණක් කාර්යයක් නොව මෙරට සියලු පුරවැසියන්ගේ ඒකාබද්ධ කාර්යයක් බව එම පක්‍ෂයේ තරුණ පෙරමුණේ සභාපති එරංග ගුණසේකර මහතා සඳහන් කරයි.

නමුත් එය කරගත නොහැකි වුවහොත් ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදුවූ දේට වඩා එහා ගිය ප්‍රතිඵලයක් අත්වීමේ ඉඩකඩක් ඇති බවද ඔහු කියා සිටියි.

කෙසේ වෙතත් මෙරට තරුණ පරම්පරාවට කිසිදු වචනයක් කීමට ඉඩ නොතබන සේ තම රජයක් යටතේ වැඩ කටයුතු කරන බවද පැවසූ ඔහු ඊට හේතුව තම අරමුණ හා මෙරට ජනතා අභිලාෂයන් එක සමානවීම බවද කියා සිටියේය.

Related posts

විදේශ සේවා කාර්යාංශයේ සේවා ගිවිසුම් අත්සන් කිරීම අදින් නවතියි. අත්සන් කිරීම රැකියා ඒජන්සියේදී පමණයි

colombotoday

ණය ගෙවීමට ඉතිසයේ වැඩිම මුදල ලබන වසරේ… අයවැය පරතරය පියවීමට රු. බිලියන 1994ක ණයක් ගනී..

colombotoday

අගමැති මහින්ද රාජපක්ෂ සහ අගරදගුරු මැල්කම් රංජිත් පියතුමා අතර හමුවක්

colombotoday

කොසොල් රජතුමා දුටු සීන දාසැය – දෙමළ බෙදුම්වාදය මතවාදයෙන් පැරදවීම: ලිපි මාලා අංක 2

colombotoday

ෆොන්සේකා භාරයේ තිබූ වනජීවී අමාත්‍යංශයේ සුපිරි ජීප් රියක් අතුරුදන් – රහස් පොලීසියට පැමිණිලි

colombotoday

සාරි අදින්න අනිවාර්ය කළොත් අපි අනිවාර්යෙන්ම දීමනාවක් ගන්නවා.

Admin