Colombo Today Local News

බිම් මට්ටමේ ගැටුම් ඇතිවීමේ අවධානමක්

සමාජ මාධ්‍ය තුල ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් විවිධ අපේක්ෂකයන් ඉලක්ක කර ගනිමින් විවිධ අසත්‍ය ප්‍රචාර ,වෛරී ප්‍රකාශ හුවමාරු වීම තවදුරටත් ඉහළගොස් ඇතිබව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීෂ් මහතා පැවසීය.

මැතිවරණය ආසන්න වීමත් සමග ඉදිරි දින කිහිපයේ මෙම තත්වය වර්ධනය විය හැකිය.

එම තත්වය තුළ බිම් මට්ටමේ සාමාජිකයන් අතර ප්‍රචණ්ඩකාරී තත්වයක් ඇති වීමේ අවධානමක් පවතියි.

ඒ හේතුවෙන් ඒ පිළිබඳව ප්‍රාදේශීය දේශපාලකඥායින් ,කාන්තා මංත්‍රීවරියන්,සිවිල් සංවිධාන නියෝජිතයන් සහ ආගමික නායකයින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ආරම්භ කර ඇතිබව පැවසීය.

එහි පළමු වැඩසටහන මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක දෙකෙහි පැවැත්විණි.

ඉදිරියේ අනෙකුත් පළාත් වල වැඩසටහන පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් පැවසීය

Related posts

විජේදාස මිලියන 500ක් ඉල්ලද්දී ෆොන්සේකා මිලියන 5000ක් ඉල්ලයි, දෙන්නම නඩු යයි

colombotoday

75 වන නිදහසට ඉන්දියාවෙන් බස් 500ක් (video)

Admin

තුවාල සහිත මළ සිරුරක් නැඳුන්ගමුව නිවසකින් හමුවෙයි

Admin

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට ජනපති එක්වෙයි

Admin

ප්‍රභාකරන්ගේ වීර කතා, බ්ලූ ෆිල්ම්.. LTTE සී.ඩී. තැටි ඇතුළු උපකරණ තොගයක් සොයාගනී

colombotoday

විරෝධතාකරුවන් පිරිසක් හඟුරන්කෙත පොලිසිය වටලයි : පොලිසියෙන් වෙඩි

Admin