Colombo Today Local News

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනතට එරෙහි පෙත්සම් සලකා බැලීම අදත්

ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව රැසක් ඉදිරිපත් කර ඇති විශේෂ පෙත්සම් වැඩිදුර සලකා බැලීම අද සිව්වැනි දිනටත් පෙරවරු 9.30 ට ආරම්භ වේ.

පෙත්සම් සලකා බැලෙන්නේ, අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදීය.

මේ අතර කොළඹ වරාය නගර ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දේශපාලන නියෝජිතයින් මෙන්ම විවිධ පාර්ශව අදහස් පළ කර තිබේ.

Related posts

ඉවසුවා ඇති ! ඡන්ද කල් දැමීමට එරෙහිව මැ.කො. තීන්දුවක් ගනී..

colombotoday

හජ් දා ඝාතනය කළ ගවයන්ගේ ලේ දින දෙකක් පුරා වැල්ලවත්ත ඇළ දිගේ ගලයි !

colombotoday

රනිල්ගේ මංගල අයවැයට කැබිනට් අනුමැතිය

Admin

“13 නොදීම නිසා උතුරේ ජනතාවට අසාධාරණයක් වෙලා.. බලය බෙදීමක් ඕනෑ” – මහින්දානන්ද

colombotoday

උපකාරක පන්ති සඳුදා සිට ඇරැඹේ

colombotoday

පොලිස් ලොක්කෝ අගමැති හමුවෙති !

colombotoday