Colombo Today Local News

“සංහිදියාව යනු ස්වෙච්ඡාවෙන් යටත්වීම නෙවෙයි.. මේක යක්ෂ සංහිදියාවක්“ – ඉදුරාගාරේ ධම්මරතන හිමි

“සංහිදියාව” යන වචනයේ තේරුම ස්වේච්චාවෙන් පරාජය වීම හෝ ස්වේච්චාවෙන් යටත්වීම නොවනබව මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි සදහන් කර සිටිනවා.

“සංහිදියාවක්” තියෙන තැනකට “සංහිදියාවක්” ඉල්ලනේ ඇයි? “සාමය” තියෙන තැනකට “සාමය” ඉල්ලන්නේ ඇයි? ඒක හරියට සිගරට් නොබොන ළමයි ඉන්න පාසලකට ගොස්, දුම් බීම තහනම් යැයි පවසමින් බොන්න පුරුදු කිරීමකට සමාන බව මෙහිදී උන් වහන්සේ සදහන් කර සිටියා.

10 වසර සිංහල පොතට “මුස්ලිම්වරුන්ගේ ශ්‍රේෂ්ඨත්වය” යනුවෙන් පාඩමක් යොදා ඇති බවත් ජන අනුපාතයට අනුව ඒ අයගේ පොත්වලට “සිංහලයන්ගේ ශ්‍රේෂ්ඨත්වය” යනුවෙන් පාඩමක් දැමීමට එකගදැයි මෙහිදී උන්වහන්සේ ප්‍රශ්නකර සිටියා.

මාධ්‍යවේදී චතුර පමුනුව විසින් රචිත “බොදු මග අවුරන අදමිටු බල” කෘතිය දොරට වැඩීමේ අවස්ථාවට පසුගිය 7 වනදා සහබාගී වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළකර සිටියා.

ceylonleader.com

Related posts

අර්ජුන් ඇලෝසියස් ආගිය අතක් නෑ !!

colombotoday

නිවාස හදන්නම් මම නම් දන්නේනම් නෑ.. සදා ලෝක පූජිත ගම්මාන නිසා මගේ නම කැත වුනා- සජිත්

colombotoday

අසාද් සාලිගෙන් කෝටි 10ක් වන්දි ඉල්ලයි !

colombotoday

ආණ්ඩුව සැරසෙන්නේ පාර්ලිමේන්තු භූමදානයකටද?

Admin

මී උණ හේතුවෙන් නාවික හමුදා නිලධාරියෙකු මියයයි.

colombotoday

නාගනන්ද කොඩිතුවක්කු ශ්‍රේෂ්ඨාධිකරණයේදී වීරත්වයෙන් සිදුකල විශේෂ ප්‍රකාශය මෙන්න

colombotoday