Colombo Today Local News

ට්‍රැක්ටර් බලපත්‍රයෙන් ප්‍රාඩෝ ගෙන්වලා – මුදල් ඇමතිගේ තවත් “ඔන් ගොයින්“ වංචාවක් එළියට

ravi333මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් සිදු කර ඇති වත් වංචාවක් පිලිබඳව දූෂණ වීරෝදී හඬ සංවිධානයේ කැඳවුම්කරු ජවිපෙ උතුරුමැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා පසුගියදා හෙළිදරව් කළේ ය.

වසන්ත සමරසිංහ මහතා එහිදී පැවසූවේ ලංකාවට වාහන ගෙන්වීමේදී අවුරුදු දෙකකට වඩා පැරණි වාහන ගෙන්වීමට නීතියෙන් අවසර නැති බවත් එසේ ගෙන්විය හැක්කේ ටැක්ටර් වැනි කෘෂි උපකරණ හා ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ යම් යම් යන්ත්‍රෝපකරණ පමණක් බවයි.

එහෙත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ මැදිහත්වීම මත ටැක්කට් ගෙන්වන මුවාවෙන් ප්‍රාඩෝ ජීප් රථ ගෙන්වා ඇති බවත් මේ සම්බන්ධයෙන් “දූෂණ වීරෝදී හඬ” නීතිය හමුවට යන බවත් වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

[fbvideo link=”https://www.facebook.com/1568490606759572/videos/1793867037555260/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ඩුප්ලිකේෂන් මාර්ගය යළි ඇරේ..

Admin

කොටහේන හින්දු කෝවිලට එල්ල වූ අන්තවාදී ප්‍රහාරය බොදු ජන පෙරමුණ හෙළාදකී

colombotoday

ආන්නද/නාලන්ද බොදු සළකුණ මකා දැමීමේ තැතක් ! සංහිදියාව හදන්න මුස්ලිම් ගුරුවරු පත්කර එවලා..

colombotoday

ඇමති මංගලට විරෝධය පා මාතර මහනගර සභාවේ ‌පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු විරෝධතාවක

colombotoday

වසරේ හොඳම විහිළුව රනිල්ගෙන් වසර 05ටම ඩොලර් 33යි ණය ඩොලර් බිලියන 07යි.. උදය ගම්මන්පිල රනිල්ගේ රෙදි ගලවයි

colombotoday

මහ මැතිවරණයෙන් පස්සේ හොරු අල්ලනවා

Admin