Colombo Today Local News

ට්‍රැක්ටර් බලපත්‍රයෙන් ප්‍රාඩෝ ගෙන්වලා – මුදල් ඇමතිගේ තවත් “ඔන් ගොයින්“ වංචාවක් එළියට

ravi333මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් සිදු කර ඇති වත් වංචාවක් පිලිබඳව දූෂණ වීරෝදී හඬ සංවිධානයේ කැඳවුම්කරු ජවිපෙ උතුරුමැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා පසුගියදා හෙළිදරව් කළේ ය.

වසන්ත සමරසිංහ මහතා එහිදී පැවසූවේ ලංකාවට වාහන ගෙන්වීමේදී අවුරුදු දෙකකට වඩා පැරණි වාහන ගෙන්වීමට නීතියෙන් අවසර නැති බවත් එසේ ගෙන්විය හැක්කේ ටැක්ටර් වැනි කෘෂි උපකරණ හා ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ යම් යම් යන්ත්‍රෝපකරණ පමණක් බවයි.

එහෙත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ මැදිහත්වීම මත ටැක්කට් ගෙන්වන මුවාවෙන් ප්‍රාඩෝ ජීප් රථ ගෙන්වා ඇති බවත් මේ සම්බන්ධයෙන් “දූෂණ වීරෝදී හඬ” නීතිය හමුවට යන බවත් වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

[fbvideo link=”https://www.facebook.com/1568490606759572/videos/1793867037555260/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

මත්පැන් අලෙවි සලක මුදල් බැංකුවට රැගෙන යද්දී කොල්ල කාලා

Admin

අතුල් කේෂප් යයි, ඇලයිනා එයි !

colombotoday

ඝාතනය කෙරුණු කල්ලාරු මහ ඇතුගේ සිරුරු කොටස් හමුවේ !!

colombotoday

වැලිකඩ බන්ධනාගාර රෝහල තුළ නොසසුන්කාරි තත්වයක්

colombotoday

ආර්ථිකය ගොඩ දාන අලුත් මුදල් ඇමති මෙන්න

Admin

ජනපති-අගමැති අතර තීරණාත්මක සාකච්ඡාවක්..

colombotoday