Colombo Today Local News

“රටේම විදුලි දෝශ හදන්න තව මාස තුනක්වත් යයි” විදුලි උප ඇමති

ajith p perera

ජාතික විදුලිබල පද්ධතියේ ඇති දෝෂ සම්පූර්ණයෙන් නිරාකරණය කර ගැනීම සඳහා අවම වශයෙන් තවත් මාස 3ක කාලයක් හෝ ගත වනු ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කරයි.

විදුලි බිඳ වැටීම වැළැක්වීම සඳහා ගත හැකි කෙටිකාලීන කි‍්‍රයාමාර්ග පිිළිබඳ දැනටමත් තොරතුරු රැස් කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ.

Related posts

අද සූර්යග්‍රහණය නැරඹීමේ දී ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නැයි ඉල්ලීමක්

colombotoday

‘දේශීය ආදායම් බදු පනතේ ගැටළුවක් නැහැ’

Admin

තවත් Sinopharm එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට රැගෙන එයි

colombotoday

සුළි කුණාටුවක් ඇතුළුවීමේ අනතුරු ඇඟවීමක්

colombotoday

“ජනපති හදන්නේ එජාපය විනාශ කරන්නයි” – ජවිපෙ බිමල්

colombotoday

ඉන්දියාවට දුන් තෙල් ටැංකිවලට සත පහක්වත් ගෙවා නෑ..!!

colombotoday