World

රුසියානු හමුදාවෙන් රූපවාහිනී කුළුණකට මිසයිල ප්‍රහාරයක්

රුසියානු හමුදා එල්ලකළ මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේනයේ කියුව් නගරයේ පිහිටි ප්‍රධාන රූපවාහිනී සංඥා කුළුණක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එහි දී පුද්ගලයින් පස්දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා පෙන්වාදෙයි.

ප්‍රහාරට හේතුවෙන් රූපවාහිනී සංඥා සඳහා බාධා ඇතිවී තිබෙන බව වාර්තා වේ.

මේ අතර රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරන්නේ, කියුව් නගරයේ මර්මස්ථාන වෙත පහරදීමට කටයුතු කරන බවයි.

Related posts

සමරිසි සබඳතා වලට ආශිර්වාද කරන්න පූජකවරුන්ට පාප්තුමාගේ අවසරය ලැබෙයි

Admin

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ප්‍රංශයේ ඉස්ලාම් සංක්‍රමණික කදවුරු ගිනිබත් වෙයි!

colombotoday

ඉතාලියේ කේබල් කාර් අනතුරකින්න් 14ක් මිය යයි

colombotoday

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරවලට විරෝධය දක්වමින් පකිස්ථානයේ සුළුතර හසාරා වැසියන් මරාදැමුනු තම ඥාතීන් භූමදාන කිරීම ප්‍රතික්ෂේප කරති

colombotoday

ඉස්ලාම් අන්තවාදීන් ඉන්දුනීසියාවේ පන්සල් 6ක් ගිනිතබා වනසයි !

colombotoday

ස්වාසිලන්ත අගමැති මියයයි

colombotoday