Colombo Today Local News

යුක්‍රේන වෙසෙන ලාංකිකයින්ට දැනුම්දිමක්

යුක්‍රේන වත්මන් වාතාවරණය හමුවේ විමසිලිමත්ව කටයුතු කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය යුක්‍රේනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී තිබේ.

විදේශ කටයුතු අමාත්‍යංශය යුක්‍රේනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දෙන්නේ, අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් ද වැළකී සිටින ලෙසයි.

මේ වන විට අන්කරාහි පිහිටි තානාපති කාර්යාලය මගින් යුක්රේනයේ වෙසෙන සිසුන්ගේ සුබසාධනය තහවුරු කිරීමේ අරමුණින් ඔවුන් සමඟ සමීපව කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශ්‍ය සඳහන් කරයි.

එම අමාත්‍යංශය පැවසුවේ, යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් 14 දෙනාගෙන් 6 දෙනෙකු තාවකාලිකව රට හැර ගොස් ඇති අතර සෙසු සිසුන් සමග අන්කාරාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සමීප සම්බන්ධතා පවත්වමින් සිටින බවයි.

Related posts

උතුරේ කොටි පවුල් නඩත්තුවට රජයෙන් මිලියන 25ක් !

colombotoday

ජල පහරට හසුව පුද්ගලයෙක් අතුරුදන්

Admin

සුවහසක් බෞද්ධයාගේ වෙසක් පැතුමට ජනපති සවන් නොදෙයි. වෙසක් දිනයේදී ඥානසාර හිමිට නිදහසක් නෑ

colombotoday

ඩිංගි යාත්‍රාවකින් රැගෙන එමින් සිටි ලක්ෂ 60 ක අයිස් සමඟ තිදෙනෙක් අල්ලයි

colombotoday

ගාලු මුවදොර තිබෙන වාහන ගැන ඇහෙන අලුත්ම විස්තරය තිබෙන

Admin

ගත වූ දින 2ක තුළ බීමත් රියැදුරන් 534ක් අත්අඩංගුවට

colombotoday