Colombo Today Local News

ඉදිරි මැතිවරණයට ශ්‍රීලනිප – TNA ඒකාබද්ධ සන්ධානයක් ?

slupfa-tna

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගතවීමට දෙමළ ජාතික සන්ධානය කැමැත්තෙන් පසුවන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

ඊයේ (10) කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පලකරමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

“ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීතුමා අපිට එකතුවුනාම එදාම රෑ ටී.එන්.ඒ නායකතුමා කතාකරලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලලා තියෙනවා ඇයි ඔබතුමා ඩග්ලස් දේවානන්දව ගන්නේ. ටී.එන්.ඒ කැමතියි ඔබතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ඊලඟ මැතිවරණය තරග කරන්න කියලා. සමහර විට ඊලඟ සන්ධානයේ අපේ කොටසක් වෙන්න පුළුවන් ටී.එන්.ඒ එක”.

 

Related posts

ඉන්ධන මිල සූත්‍රය මමත් දැකලා නෑ – ශ්‍රී ලනිප මාධ්‍ය ප්‍රකාශක

colombotoday

ඝන්ටාර හොරකම් චෝදනාව පට්ටපල් බොරුවක්… මගේ ළග නැත්තේ ගෝඨාභය මහත්තයාගේ හඩපට විතරයි – රන්ජන්

colombotoday

රට දාලා වෙන රටකට යන්න එපා.. වසර දෙකක් මහන්සි වී පාලකයින් එලවා දැමීම පහසුයි – සුනිල් හඳුන්නෙත්ති

Admin

ජ.නි සාලිය පීරිස් නීතිඥ සංගමයේ සභාපති ධූරයට නාම යෝජනා බාර දෙයි.

colombotoday

කබීර් හෂීම්ගේ ගෙදරට එන වාහන නවත්තන්න රාජගිරියේ ඇලක් ගොඩ කරයි..

colombotoday

ක්‍රීඩා උත්සව අවුරුද්දෙන් පසුව පැවැත්වීමට උපදෙස්

Admin