Colombo Today Local News

අවුරුදු 12 ට අඩු දරුවන්ටත් ෆයිසර් ලබාදීමට පරීක්ෂණ

වයස අවුරුදු 12 ට අඩු දරුවන්ටත් ෆයිසර් එන්නත ලබාදිය හැකිදැයි සොයාබලන බව ඖෂධ සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීමට හැකිදැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් විමසා ඇතැයිද ඔවුන්ගේ විශේෂඥ මතය තවත් දින කීපයකින් ලැබෙනු ඇතැයි ද රාජ්‍ය අමැතිවරයා කියයි.

Related posts

මාලදිවයින් සහායක ගුවන් නියමුවා මිනුවන්ගොඩ හෝටලයකදී මිය යයි

Admin

ඉස්ලාම් අන්තවාදයේ කනට ගසමින් කෝවිලේ වේල් කරත්තය කොටහේනේ වීදි සංචාරය කරයි – අන්තවාදයට එරෙහි වූ සැමට තුති.

colombotoday

මහා සංඝරත්නයට අපහාස කල තවුහිඩ් ජමාත් රාසික් පොලිසියට

colombotoday

පොලිස් ජීප් රථයක ගැටී පුද්ගලයෙකු මරුට

colombotoday

දින 12ක් තුළ නිරෝධායන නීති කැඩූ 158ක් අත්අඩංගුවට

colombotoday

කටුනායක ගුවන්තොට හරහා කෙරෙන මහා මිනිස් ජාවාරමක් හෙළි කරගනී

colombotoday