අඹු-සැමි යුවළක් විසින් තරුණයෙකුව නිරුවත් කර පහරදීමේ සිද්ධියක් වාර්තා විය.
ඒ සියඹලාණ්ඩුව ප්රදේශයෙනි.
සිද්ධිය සම්බන්ධයෙන් සියඹලාණ්ඩුව පොලීසිය පරීක්ෂණ සිදුකර තිබූ අතර එහිදී සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
නිතර නිතර තම බිරිඳට මෙම තරුණයා විසින් දුරකථන ඇමතුම් ලබාගැනීම හේතුවෙන් මෙම පහරදීම සිදුකළ බව ඔවුන් පවසා ඇති බව වාර්තා වෙයි.